වෙසක් පොහොය වීඩියෝව

rashi
By rashi
0 Min Read

අපවත් වී වදාළ අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි උත්තරීතර මහනාහිමි වර්ෂපූර්ණ ගුණානුස්මරණය නිමිත්තෙන් භාවනාමය ධර්ම දේශනයක් මැයි මස 15 වැනි දා පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් කලපළුවාව ගෝතම තපෝවනයේ දී පවත්වන ලදි. මේ පින්කමට බැතිබර මුද්‍රිත මාධ්‍ය දායකත්වය දැක්වූයේ ‘දිවයින බුදුමඟ අපේ පන්සල’ යි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *