Powerful AI that takes care of your daily tasks. Stop manually processing your text, document, and image data. Let AI work its magic, without a single line of code.

එදා ලක්වැසියන් ගේ මනා උත්සව දිනයෙකි. දෙවන පෑතිස් රජතුමා නගර වැසියන්හට දිය කෙළි විධාන කොට…
ගාථාවකො නු හාසෝ කිමානන්දෝනිච්චං පජ්ජලිතේ සතිඅන්ධකාරේන ඕනද්ධාපදීපං න ගවෙස්සථ!(ධම්මපද - ජරා වග්ග)පදාර්ථ :නිබ්බං පජ්ජලිතේ සති…




ගුණතිලක මැටියගනේ බුද්ධ කාලීන ශාසන වත හා සාහිත්‍යය පරිශීලනය කරන අයට හමුවන ප්‍රමුඛ නාමයක් තමයි…
දෙනගම සිරිවර්ධන වේදය දැනුමෙන් ඔහු අගතැන් ගත්තේ ය. ඒ ිපිළිබඳ ලියැවුණු කියැවුණු හැම වැකියක්ම, අකුරක්ම,…
ශාස්ත්‍රපති රත්ගම සුනීත හිමිපාණෝ නොයෙක් වංචා, ප්‍රයෝග, දේශපාලන කූට උපක්‍රමයන් යොදාගනිමින් තුනුරුවන් සතු අරණ්‍යයන්, පන්සල්,…
තමන්ගේම වාදය දක්වති. පවසති. පරවාදයට (හෙවත් අනුන්ගේ මතයට) ගරහති, නින්දා කරති, (එය) බැහැර කරති. හෙළා…
(පඤ්ච නීවරණ ධර්‍ම 01) නිවනට බාධා පමුණුවන, ප්‍රඥාව දුර්වල කරන, සත්ත්වයා අන්ධ බවට පත්කරන, අඥාන…
මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ මේ ලිපියට මූලාශ්‍රය වන්නේ විනය පිටකයට අයත් පාචිත්තිය පාළියේ භික්ඛුවිභ`ඩ්ගයේ භික්ඛුනෝවාද වග්ගයෙහි…




ගුණපාල කාරියවසම් බුදුරජාණන් වහන්සේ අලව් නුවර අග්ගලාව නමැති ගමට වැඩම කළේ සදහම් පිපාසාවෙන් සිටින එගම…
ගා/නාගොඩ, කැප්පිටියාගොඩ ශ්‍රී සුදර්ශනා රාමයේ; කැප්පිටියාගොඩ කල්‍යාණවංස හිමි තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටි කාලයේ,…
මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ගච්ඡන් පිඵීලිකෝ යාති යෝජනානාම් ශතාන්‍යපිඅගච්ඡන් වෛනතේයෝ’පි පදමේකං න ගච්ඡති (යන්න උවමනා…
ගුණපාල කාරියවසම් ජෝතිපාල හා ඝටීකාර හොඳ කල්‍යාණ මිත්‍රයන් දෙදෙනෙක්. හොඳ කල්‍යාණ මිත්‍රත්වයට ජාති ආගම් කුලමල…
කල්ප ලොකුවිතාන තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයේ එක් භික්ෂු කෙනකු අරබයා…
කල්ප ලොකුවිතාන තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි එක් වංචනික ප්‍රයෝගකාරී භික්ෂුවක…
මහාචාර්ය නන්දසේන රත්නපාල නිතර නිතර මාගේ ඇස යන පොතක් ලෙස ‘ජාතක පොත’ හැඳින්විය හැකිය. එහි…
ආචාර්ය ලබුදූවේ සිරිධර්ම හිමි ධර්ම දේශනය සඳහා මාතෘකාව වශයෙන් ලැබී තිබෙන්නේ චඞ්කී සූත්‍රයයි. චඞ්කී සූත්‍රය…
ආචාර්ය මහේෂ් ක්‍රිෂාන්ත ආසාවෙන් මිදුණහුට සෝ බිය නැත බුදුරජාණන්වහන්සේ සැවැත් නුවර දෙවුරමැහිදී එක්තරා බමුණකු අරභයා…
Sign in to your account